gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා

ළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

බොහෝ විට මෙම වෛරසය තවත් මාස කිහිපයක් මොනයම් හෝ මට්ටමකින් මෙරට තුළ පැවතිය හැකි බව ද ඔහු පැවසීය.

එනිසා මෙය වළක්වා ගැනීම සඳහා ජනතාවට ඉතා ඉහල වගකීමක් ඇති බවත් රජයෙන් ලබාදෙන උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය උපරිම ලෙස රකිමින් කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

හිරු රූපවාහිනියේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka