gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවම බියපත් කරමින් අවසන් පැය 24දී කොරෝනා රෝගීන් 13347ක්.. මරණ 247ක් !

වසන් පැය 24 තුල වැඩිම කොරෝනා රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා කරන්නේ ඇමරිකාවෙනි.

අවසන් පැය 24 තුල එරටින් කොරෝනා රෝගීන් 13347ක් වාර්තාවී ඇත්තේ මරණ 247 වාර්තා කරමිනි.

ස්පාඤ්ඤ රෝගීන් 7457ක් සහ මරණ 656ක් වාර්තා කර ඇත.

ඉතාලිය නව රෝගීන් 5210 සමගින් මරණ 683 කි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka