gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිපය එපා නම් ගිවිසුම පුච්චනු.. අපට කල හැකි දේ අප දන්නවා.. කර පෙන්වන්නත් සූදානම් - ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල වශයෙන් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කරන ලද ගිවිසුම් තවදුරටත් අවශ්‍ය වන්නේ නැතිනම් එම ගිවිසුම් ගෙනවිත් පුච්චා දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තනියෙන් කළ හැකි දේ දන්නා බවත් අවශ්‍ය වුනොත් එය කර පෙන්වීමට සූදානම් බවත් ඔහු පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතිව කිසිවෙකුට ආණ්ඩු පිහිටමින් නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියයි.

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කලහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 20ක් පමණ ලබා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් උත්සාහ කරන්නේ ජනාධිපතිතුමන්ට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දීම බවද කී ඔහු ඒ සඳහා තවමත් අවස්ථාව ඇතැයිද සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka