gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා - ඇමති විදුර

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka