gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයංග වීරතුංග බන්ධනාගාරයට!(VIDEO)

අද (14) උදෑසන මෙරටට පැමිණීමෙන්  අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා   කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka