gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද රෑ 12ට සජිත් ගන්න යන විශේෂ තීරණය මෙන්න

ජාපයේ නායකත්වය විසින් අද රාත්‍රී 12ට පෙර අලියා ලකුණ සිය සන්ධානය වෙත ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදවත ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව සජිත් පිල නියෝජනය කරන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද [14] රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

සමගි ජන බලවේගය නමින් සජිත් පිල සන්ධානයක් ගොඩනගා ඇති අතර ඊට එජාපයේ අලියා ලකුණ අවශ්‍ය බව එම පාර්ශවය ප්‍රකාශ කළත් එජාප නායකත්වය මෙතෙක් ඊට එකඟතාව පළ කර නැහැ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka