gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ හදවත තනිවෙයි.. එක්වෙන්න බහුතර පිරිසක් බෑ කියති.. සජිත් පිලේ බහුතරයක්ද රනිල්ගේ අලියට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ‘සමගි ජාතික බලවේගය’ නව සන්ධානය සමඟ එක්වීමට එක්සත් ජාතික පක්ෂයේ ඔහුට හිතවාදී මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් ප්‍රතික්ෂේප කර ඇත. මේ වන විට ස්ථිර වශයෙන්ම එම නව සන්ධානය සමඟ එක් වීමට සූදානම් බව පවසා ඇත්තේ මන්ත්‍රීවරුන් 12-13 ක් අතර ප්‍රමාණයක් යයි එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ නොකිරීම නිසා එම පක්ෂයෙන් ඉවත් වීමේ අවදානම මත මෙම තත්වය ඇතිව තිබේ.

හදවත කණ්ඩායමේ වැඩි පිරිස දැනටමත් යෝජනා කර ඇත්තේ අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට තරග කිරීම මේ මොහොත් වඩාත් සුදුසු ක්‍රමය බවයි.

වසර ගණනාවක් තිස්සෙ රැකගෙන ආ එක්සත් ජාතික පක්ෂය අතහැර දමා මේ මොහොතේ වෙනත් දේශපාලන ධාරාවන් ගොඩනැගීම සුදුසු නොවන බව ඔවුන්ගේ අදහස වී ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka