gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රී රන්ජන්ට ලැබුණු නියෝගය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේය.

ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත්විමේ චෝදනාවට අදාල නඩු විභාගයට සහභාගී වීම සඳහායි.

අප වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා අද පස්වරු 01කට පමණ අධිකරණය හමුවට රැගෙන ආ බවයි.

මෙම නඩුවට අදාලව රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ සිදුකරණු ලැබුවේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka