gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ගේ සෙල්ලම් ඉවරයි.. දැන් ගැලවීමක් නෑ.. විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කල බව හෙලිවෙයි.. පොලිස් වාර්තාව මෙන්න

හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇති බව හෙළි වී ඇතැයි හෙලිව තිබේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ගිහාන් පිලපිටිය විනිසුරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka