gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ‌දේශපාලනය අතහරී? ලොකු තනතුරකට පිටරට යන්න හදයි

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා ඇස ගසාගෙන සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තනතුරු දෙක දෙකෙන් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු නායකත්වය අත හරිනු ඇතැයි ද එම වාර්තා කියා සිටියි.

වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන තනතුරු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුර සහ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් තනතුරට පමණක් දෙවෙනි උප කොමසාරිස් තනතුරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඔහු ක්‍රියාමාර්ග ගෙන ඇති අතරඑහි ප්‍රතිඵල මත ඔහු නායකත්වයේ රැඳී සිටීම හෝ නොසිටීම තීරණ වනු ඇත.

කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට 2024 දක්වාම පක්ෂ නායකත්වය සිටීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිකර දී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka