gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..

කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.

වයස අවුරුදු 35ට අඩු මෙරට එකම උපාදිදාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් කර ඇත.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka