gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය කාටත් කලින් තාත්තා දැනගත් හැටි අහන්න හරීන්ව පොලිස් විමර්ශන ඒකකයට කැඳවලා

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම තම පියාගෙන් තොරතුරක් දැනගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.
2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තම පියා දැනුවත් වී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර තිබූ නිසා දේව මෙහෙයට නොගිය බවට ඔහු කළ බව කියන ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස කොමිසමට පැමිණියා.

පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර දහවල් 12.00ට පමණ ප්‍රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගියා.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka