gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන ඡන්දෙන් ශ‍්‍රීලනිපයට අබ සරණයි.. තනිව ඉල්ලුවොත් මන්ත‍්‍රි ධුර දෙක තුනක් පමණයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් තරග නොකළ හොත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වීමට ඉඩ ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කලොත් අබසරණයි’ යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහුට කැදවා තිබූ විනය පරීක්‍ෂණයකට පෙනී සිටීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ ඉන් පිටත යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka