gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ලකුණින් තරග කරන්න සූදානම්.. සන්ධානයේ තනතුරුද එපා කියයි..

ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට පොහොට්ටුව ලකුණ යොදාගැනීම ගැනද සාකච්චා කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී එහි තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සන්ධාන සභාපති ධුරය මෙන්ම මහලේකම් ධුරයද ලබාදීමට දැනටම එකඟ වී ඇති බවද ඔහු පැවසීය.

අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තීරණයක් ගෙන නැති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka