gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'රවිට සජිත්ව පේන්න බෑ.. මටත් කැපිල්ල' - එජපෙ ලොක්කෙක් කියයි

ක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇලජික් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කරන්නේ රවී කරුණානායක මහතාගේ සැලසුම් ව්‍යාකූල වීම සම්බන්ධයෙන් ඔහු තමන් සමඟින් ලොකු තරහක් පසුවන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ නායකයා ලෙස පත්කලද රවි කරුණානායක මහතාගේ සැලසුම වී තිබුණේ කරූ ජයසූරිය මහතා පෙරමුණේ නායකයා බවට පත්කරය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරය කටයුතු කරවීම බවද ඔහු සඳහන් කළේය.

නමුත් එය ක්‍රියාත්මක නොවීම නිසා තමන් සම්බන්ධයෙන් දැඩි තරහකින් පසුවන බවත් එනිසා කොළඹ දිස්ත්‍රික් තමන් පරාජය කර දේශපාලනයෙන් ඉවත් කරවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙන බවත් ගනේෂන් මහතා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමිනි ඔහු මේ අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka