gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක ගුවන් යානා මිලට ගන්න අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වුයේ චමල්ගේ ගෙදරදී - අනුර

2013 වසරේ දී සිදුවූ ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් තීන්දුව ගැනීම සිදුව ඇත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කියා සිටියේ චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී මෙම මීය කැඩුවේ අත ලෙවකන්න දැයි ප්‍රශ්න කරන බවයි.

දිසානායක මහතා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් හම්බන්තොටදී සංවිධානය කර තිබූ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka