gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනිසුරු ගිහාන් හා රන්ජන් අතර හඩපට ලබාදෙන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් !

වැඩතහනමට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුව ඇති දුරකතන සංවාද ඉදිරි නෛතික පියවර සදහා නොපමාව තමන් වෙත ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
විනිසුරු ගිහාන් පිලපිටිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර දුරකතන සංවාද 12 ක් සිදුව තිබෙන බව දුරකතන විස්තර වාර්තා අනුව අනාවරණය වී ඇති බවයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියක දැක්වෙන්නේ. 2015 ජනවාරි පළමු වනදා සිට 2019.12.31 දක්වා කාලසීමාවේදී එම දුරකතන සංවාද සිදුව ඇති බවද නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත යොමුකළ ලිපියේ සදහන්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka