gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂයේදී මචං-හුචං කියාගෙන සිටි අය දැන් තනතුරු වෙනුවෙන් පොරකනවා.. අපෙන් වැඩක් නෑ - රාජ්‍ය ඇමති විමලවීරගේ විරෝධය පුපුරා පනී

ණ්ඩු බලය නැතිව සිටින කාලයේ තමන් වැදගත් පුද්ගලයෙක් ලෙස සැලකුවද ආණ්ඩුව බලය ලබාගත් පසු තමන් නොවැදගත් අයෙක් වී ඇතැයි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

විපක්‍ෂයේ සිටිද්දී තමන් අත්‍යවශ්‍ය මනුස්සයෙක් වී සිටියද ආණ්ඩුවක් ලබාගත් පසු තමන් එතරම් අවශ්‍යතාවයක් නැති අයෙකු බවට පත්වී ඇතැයි ද අම්පාරේ දී පැවති ජන හමුවකදී ඔහු පැවසුවේය.
මචං හුචං කියාගෙන සිටි අය ආණ්ඩු බලය ලබා ගත් පසු වෙනස් වී ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.

තනතුරු වෙනුවෙන් ඔවුන් බෝදිලිමන් සේ පාට වෙනස් කරමින් ඇති බව ද ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka