gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත්ම චිත්‍රපටය ‘‘හඬපට එළියට සලුපට අහසට‘‘ – විමල් මැතිසබය ගිනියම් කරයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට – සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

පසුගිය ආණ්ඩුව නීතිය අවභාවිත කළ ආකාරය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඩපට තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

මේ වැඩෙන් නීතියේ දෙවගනගේ තනපටද ගැලවී අවසන්ව ඇති බවඔහු වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තුවේදී ඔහු කළ සම්පූර්ණ කතාව පහතින්-

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka