gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන් ඇප මත නිදහස්! (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. අද (05) පස්වරු 04.30ට පමණ මන්ත්‍රීවරයාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරි බවයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
මේ අතර මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

මන්ත්‍රීවරයාට රජයෙන් ලබා දී ඇති නිල ගිනි අවියෙහි බලපත්‍රය 2016 වසරෙන් පසු අළුත් නොකිරීමේ හේතුව මත ඔහුව ඊයේ (04) කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka