gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Update: මන්ත්‍රී රන්ජන් අත්අඩංගුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත අද (04) පස්වරුවේ මන්ත්‍රීවරයාගේ පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පරික්ෂා  කිරීම සිදුවිය. පැය හතරක පහක පමණ කාලයක් එම පරික්ෂාව සිදුව තිබුණි.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පරික්ෂාව සිදුව ඇති අතර නිවසේ තිබී වෙනත් සක කටයුතු කිසිවක් හමු වී නැති බවද වාර්තා විය. කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ නිල ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත්වී ඇති බවට මේ වන විට චෝදනාවක් එල්ල වී තිබුණි.







gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka