gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උගතුන් කියන්නෙ හොද මිනිසුන්ම නොවෙයි.. ලෝක හොරුන්ද ඉන්නවා.. ගෝටාභයට අවශ්‍ය රටට ආදරේ හොද මිනිසුන් - ගම්මන්පිල

ගතුන් වූ පමණින් ඔවුන් සියල්ල හොඳ මිනිසුන් යැයි කිව නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ගත යුත්තේ රටට ආදරය කරන දක්ෂ මිනිසුන් යැයි ද ඔහු පැවසීය.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රනිල් වික්‍රමසිංහ මහතා නීතිඥයෙක් බවත්, රවි කරුණානායක මහතා ගණකාධිකාරීවරයෙක් බවත්, අර්ජුන් මහේන්ද්‍රන් ලෝකය පිළිගත් ප්‍රමුඛපෙලේ බැංකුකරුවෙක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව උගතුන් සියලු දෙනාම හොඳ මිනිසුන්ම නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පරම්පරා ගණනකට සරිලන වංචාවන් කිරීමට මහා පරිමාණ හොරකම් කරන්නේ උගතුන්යැයි කියන මිනිසුන් බවද ඔහු තවදුරටත් පැවසීය.

උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka