gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

SPC රූමි සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාට ඇප

පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ට මූල්‍ය ආධාර ලබාදුන් බව කියන  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර තිබේ.

ඊට අමතරව එම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවද අධිකරණය නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට ද නියෝගය කර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka