gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ගේ හඬපට තොගයෙන් එජාපය ගිනි ඇවිලේ.. සියළු නායකයන් තක්කු මුක්කු වෙලා..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කළ දුරකථන සංවාදයන් හෙළිදරව් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතිවිශාල ප්‍රමාණයක් දැඩි තිගැස්මකට පත් ව සිටින බව වාර්තාවෙයි.

ඔවුන් බොහෝ දෙනකු එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ තමන් විසින් ද රාමනායක මහතා සමඟ කරන ලද සාකච්ඡාවන් හෙළි වී ඇති බව සිතෙන බවය.

දැනටමත් රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කරන ලද දුරකතන සංවාද අතර එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ බොහෝ දෙනෙකු මෙන්ම සෙසු මන්ත්‍රීවරුන්ගේද ඒවා වන බව වාර්තා වෙයි.

දුරකතන සංවාද ලක්‍ෂ එකහමාරක පමණ ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙව ඇතැයිද සදහන්ය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka