gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අහන්න හිරිකිතයි.. රන්ජන්-හිරුණිකා තරගෙට කුණුහරුප කියයි.. තවත් හඬපටයක් අන්තර්ජාලයේ !

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ තවත් දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.

එම සංවාදයේදී ඔවුන් විසින් අතිශය පෞද්ගලික දෑ ද සාකච්ඡාවට ලක් කරයි.
එම හඬපට වැඩිහිටියන්ට පවා සවන් දීමට නොහැකි මට්ටමේ අසභ්‍ය වදන් ඇතුලත්වේ
එම සාකච්ඡා ඔවුනගේ පුද්ගලික කාරණා නිසාත්, ප‍්‍රසිද්ධ මාධ්‍යයක පල කිරීම නුසුදුසු නිසාත් එම හඬ පටය පල නොකරන බව සලකන්න.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka