gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා.. හිටියනම් *** අරිනවා" - රන්ජන් හිරුණිකා හඬ පටය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මොලයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම හඬපටයේ සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

රංජන් රාමනායක මහතා එම සංවාදයේදී අසභ්‍ය වචන කීපයක්ද හිරුණිකාට පවසනු ඇසිය හැකිය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka