gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නයි වෛරය පිටට පනී.. සජිත් ළගවත් අසුන්ගන්න රනිල් බෑ කියයි.. විපක්‍ෂ නායක අසුන දී වෙනත් පේලියකට යයි

ද නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආසන්න අසුනේ අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායක විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

තමනට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වූ අසුනක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට වෙන් වන්නේ විපක්ෂයේ මුල් අසුනේ සිට අටවැනි ආසන වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාටය අද වෙන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව හත්වැනි අසුන ලබා දිය යුතු වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීම මත 09 වැනි ආසනය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා අතර මන්ත්‍රීවරුන් ගමන් කිරීම සඳහා ඇති තීරුවකින්ද වෙන් වී ඇත.

වික්‍රමසිංහ මහතා යාබද අසුනේ අසුන් ගන්නේ වජිර අබේවර්ධන මන්ත‍්‍රීවරයාය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka