gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ - පූජිත-හේමසිරි කියති

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වේලාසන ලද බුද්දී තොරතුරු සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර ඇත.

ඔවුන්ගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය කිහිපදෙනෙකු සමගම ඔවුන් මේ බව පැහැදිලිවම සඳහන් කර තිබේ.

තමන් විසින් බුද්ධි තොරතුරු දැනුම් දුන්න ද හිටපු ජනාධිපතිවරයා ඒ ගැන එතරම් අවධානය යොමු නොකල බව ඔවුහු සඳහන් කර ඇත.

තමන් මේ චෝදනාවන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අසාධාරණ ලෙස බවද ඔවුන් සඳහන් කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka