gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ගේ හඬපට හෙලිදරවුවට විරෝධතා !

හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු රාජ්‍යය අමාත්‍යය රංජන් රාමනායක මහතුන් විසින් රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යයවරයාගේ ආධාරකරුවන් පිරිසක් නාවලපිටිය නගරයේ කළු කොඩි ඔසවා උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවත්වුහ.

නාවලපිටිය කුරුදුවත්ත නගරයේද කළු කොඩි ඔසවා තිබු අතර , ඝාතන කුමන්ත්‍රණයට විරෝධයට පාමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නගර සභාව නියොජනය කරන නාගරික මන්ත්‍රිවරුන් 6 දෙනෙකු (විපක්ෂයේ ) මාසික සභා රැස්විමට කළු පටි අතේ පැලද මාසික සභා රැස්විමට සහභාගි වෙමින් සිය විරෝධය පැමක් සිදු කරන ලදි.

නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ ගාල් වලද කළු කොඩි ඔසවා තිබු අතර , නාවලපිටිය නගරයේ උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් කියා සිටියේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

එසේ නිතිය ක්‍රියාත්මක නොකල හොත් ඝාතක කුමන්ත්‍රණය පාදක කර ගනිමින්  ඉදිරියේදි මිට වඩා දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාර සිදු කරන බව උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් අවධාරණය කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka