gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජොන්සටන්-නාමල් ඇතුලට දාන්නැයි රන්ජන් බලපෑම් කල හඬ පටය මෙන්න

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය රජයේ ඇමතිවරයෙකු සිටියදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකු ලබා දුන් තවත් හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වී ඇත.

ඔහු එහිදී දන්වා සිටින්නේ නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු හැකි ඉක්මනින් ඇතුළට දමන ලෙසයි.

එම කොට්ඨාශය විසින් සිදු කරක පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද ඔහු තවත් කාරණා ගණනාවක් විමසනු ලැබීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka