gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කොරෝනා" පතිරුනොත් කතෝලික පාසල් වහනවා

වදුරටත් මෙම "කොරෝනා" වෛරසය පැවතියහොත් තමන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කතෝලික පාසල් වැසීමට පියවර ගන්නා බව අගරදගුරු කාදිනල් රන්ජිත් පියතුමන් සඳහන් කරනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පියතුමන් එලෙස සඳහන් කළා.
ශ්‍රී ලංකාව තුලට අදාළ "කොරෝනා"වෛරසය ඇතුලත්වී ඇති බවත් , මේ වන විට පාසල් තුල ක්‍රීඩා උළෙල පවතින බැවින් විශාල පිරිසක් එක්  තැනකට ඒකරාශී වන නිසාවෙන් මෙම වෛරසය පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අගරදගුරුතුමා පැවසුවේ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka