gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Update : හපුතලේ ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩාවැටේ, පුද්ගල මළසිරු දෙකක් හමුවෙයි - (video)

පුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

අනතුරට ලක්වූ ස්ථානයේ තිබී පුද්ගල මළසිරු දෙකක් හමුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.





පුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.

මීට ටික වේලාවකට පෙර අදාළ හෙළිකොප්ටර් යානය එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව හපුතලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka