gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ගේ හිරුණිකාගෙ කටහඬ මං අදුනනවා.. ඒ ඔවුන්ගේ කටහඬ තමයි.. හඬ පරීක්‍ෂණ තියන්න දෙයක් නෑ - ගීතා

මෑතකදී සමාජ ජාල ඔස්සේ හෙළිදරව් වූ හඬ පට වල ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර පැවති සාකච්ඡාවල කටහඬවල් තමන්ට තමන් ඉතා හොඳින් හඳුනා බවද ඇය කියා සිටි අය ඒවා සම්බන්ධයෙන් නැවත හඬ පරීක්ෂණ අවශ්‍යයි තමන් නොසිතන බවද පැවසුවාය.
තමන් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ තිබෙන්නට කිසිදු හේතුවක් නැති බවත් දීර්ඝ කාලයකින් තමන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග කතා කරන්න ඇති බවත් ඇය කියා සිටියාය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka