gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහල් ගත කල අයට කොරෝනා ආසාදනය වී නැතැයි හෙලිවෙයි… තවත් දෙදෙනෙක් රෝහලට යොමු කෙරේ..

කොරෝනා වෛරස් ආසාදිතයන් යයි සැකය මත බොරැල්ල වෛද්‍ය පරීක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සදහා යොමු කල පුද්ගලයන් සිවු දෙනෙකුට එම වෛරසය ආසාදන වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂණ අනුව කොරෝනා වෛදරස් ආසාදනය වී නැති බව හෙළි වී ඇත.

මේ අතර තවත් ආසාදිතයන් යයි සැකසහිත දෙදෙනෙක් උණ රෝහලට ඇතුළු කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka