gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හඬ පට තොගයෙන් එජාපය වියරු වැටේ.. රන්ජන් ගල්ගසා එජාපයෙන් පන්නන්න සියල්ලෝ එක්වෙති..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්ධව එහෙම පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ වන විට පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකයා වෙත පැමිණිලි සිදුකර ඇති බව වාර්තාවෙයි.

ඉන් වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම පිහිටුවා විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

එසේ නැතහොත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සිතාගත නොහැකි තරම් පරාජයක් නො ලැබෙනු ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත.

ඊට සමගාමීව දැනටත් එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් වලින් රන්ජන් රාමනායක මහතා දැඩි ලෙස විවේචනය කරමින් සිටී.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka