gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තහනමක් පනවන්න පෙර බදියුදීන් රටින් පිටවෙන්න සූදානම්..

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ටික දිනකට විදෙස්ගත වීම් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.
ඔහු මේ වන විටත් මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවසා ඇත.

හිටපු ඇමතිවරයාට විදේශ ගත වීමට තහනමක් පැනවීමට ඉඩ ඇති නිසා ඊට පෙර විදේශ ගත වීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි සමීප ආරංචි මාර්ග කියයි.

දැනටමත් හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙමින් තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka