gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනයේ ලාංකික සිසුන් වහා ගෙන්වන්නැයි ජනපති ගෝටාභය දන්වයි.. නමුත් චීන රජයේ නියෝගය හරස් වෙයි..

චීනයට බලපා ඇති කොරෝනා වෛරසය හේතුවෙන් එරට වූහන්හි ඉගෙනගනිමින් සිටින මෙරට සිසුන් වහාම ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් චීන රජය විසින් එම නගරයේ කිසිවෙකුට පිටතට නොයැවීයට ගෙන ඇති තීරණය හේතුවෙන් එම කටයුත්තට බාදා ඇතිව තිබේ.

හැකි වන පලමු අවස්ථාවේදීම එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇත.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 150 ක පමණ පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගන්නා බවයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka