gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවෙන් පලමු කොරෝනා රෝගියා හමුවේ.. එක් අයෙකුගෙන් 16කට බෝවිය හැකියි..

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

එම කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කල ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර ඇත.

මේ අතර චීනය වූහන් ප්‍රදේශායෙර් ප්‍රතිකාර කටයුතුවල යෙදී යෙදී සිටින හෙදියක විසින් සමාජ ජාල වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය වැළඳුණු එක් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදන විය හැකි බවයි.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka