gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka