gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස ගැලපෙන්නේ සජිත්.. අප ඒ සදහා සටන් කරනවා.. ගෝටාභයට අගමැති මහින්ද ගැලපෙන්නේ නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නෙ සජිත් ප්‍රේමදාස මහතා වැනි අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය දැනටමත් මහ මැතිවරණය තේමාව කරගෙන ඇත්තේ ‘ජනපති ගෝඨාභය අගමැති සජිත්’ යන්නයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka