gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිසුන් හා ගුරුවරුන්ට එකවරම වෛරස් උණක්.. කුරුණෑගල ජාතික පාසැලක් වසා දමයි..

ඉකුත් 28 දායින් පසුව පැරකුම්පුර ජාතික පාසැල වෛරස් උණක් හේතුවෙන් කළාප කාර්යාලයේ අනුදැනුම මත දින නියමයක් නොමැතිව වසා තැබේ.
මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි.

ළමුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින මෙම ජාතික පාසල කුරුණැගල දිස්ත්රික්කයේ මහව අධ්යාපන කළාපයේ, ගිරිබාව කොට්ඨාසයේ පාසලකි.

පාසල තුළදී ළමුන් විශාල ප්රමාණයක් එකවර උණ රෝගයෙන් පෙලුන හේතුවෙන් රාජාංගනය ප්රාදේශීය රෝහලට [සී] ඇතුලත් කර තිබේ. එම ළමුන් බාහිර රොගි අංශයෙන් ප්රතිකාර ලබා පිටව ගිය බව එම රෝහලේ නිලධාරියෙක් පැවසුවා.

මෙම විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුවරු 5 දෙනෙක්ද, උණ රෝගයෙන් පෙළන බව විදුහලේ සේවකයකු අප වෙත පැවසුවා. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ගිරිබාව ප්රාදේශිය සෞඛ්ය කාර්යාළයේ නිලධාරින් විසින් පවත්වනු ලබයි.

– aruna
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka