gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු-ශ‍්‍රීලනිප එකගතා කඩලා.. ප‍්‍රධාන තනතුරු දෙකම පොහොට්ටුව ගනී !

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තනතුරු ලබා දීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති එකඟතාවයන් කඩවී ඇති බව වාර්තා වාර්තා වෙයි.

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දී ඇත්තේ පක්ෂ දෙක අතර ඇති එකඟතාවයට පිටින් යයි සදහන්ය.
සභානායක ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට ඔවුන් අතර මූලික එකඟතාවක් පැවතී ඇත.

සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ නමද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා යෝජනා වී තිබිනි.

නමුත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සංවිධායක ලෙස පත් කිරීමටයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ඝනත්වයකින් පත්වන්නේ යැයි දැනගන්නට ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka