gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන් අත්අඩංගුවට ගන්න : නීතිපති නියෝග කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සන්දහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුවගන්ති දෙක යටතේ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා මෙලෙස නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka