gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලී යයි.. 12ක් මිය යයි.. 40ක් රෝහලේ..

බදුල්ල, පස්සර-මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබේ.
අද(06) පස්වරු 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් තවත් 40ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka