gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2015 මහින්ද කලා වගේ සජිත් අලුත් පක්‍ෂයක් හදා බලය ගන්න සූදානම්.. රට පුරාම සජිත් රැල්ලක් අතිවෙලා - තිස්ස අත්තනායක

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

දැනටමත් ඒ සඳහා වූ කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමග අදහස් පළ කරමිනි.

රට පුරා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු නැවත නව පක්‍ෂයක් බිහි කරමින් ඉදිරියට පැමිණ බලය ලබා ගත් ආකාරයේ අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට නිර්මාණය වී ඇතැයි ද ඔහු එහිදී පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka