gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්විස් එම්බසි සේවිකාවගේ පෙරේදා ප‍්‍රකාශය හා ඊයේ ප‍්‍රකාශය සහමුලින්ම පරස්පරයි.. රහස් පොලිසියත් පුදුම වෙයි

මන් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් පෙරේදා සහ ඊයේ දිනයේ දෙන ලද ප‍්‍රකාශ අතිශය පරස්පර බව රහස් පොලිසියේ ආරංචි මාර්ග වාර්තා කරයි.

සාක්ෂි අතර ඇති දැඩි පරස්පර භාවය හේතුවෙන් රහස් පොලිස් නිලධාරින් පවා මවිතයට පත්ව සිටින බව සඳහන් වේ.

පැය කිහිපයක් ඇතුළත දී ලබා දුන් ප‍්‍රකාශයක සාක්ෂි පරස්පර වීම මත මෙම මෙම චෝදනාව ගැන පවා පිලිගැනීම පවා සැක සහිත මට්ටමට පැමිණ තිබෙන්නේ යැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පැහැර ගත් ආකාරය, ස්ථානය, වාහනය, ලිංගික අඩත්තේට්ම් ආදී කරුණු ගැන මුල් දිනයේදී පැවසූ දේට පරස්පර අදහස් ඇය විසින් දෙවැනි දිනයේදී පවා ඇතැයිද සදහන්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka