gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණයට සජිත් කොළඹින් සටනට !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු බදුල්ල දිස්ත්‍රික්කය අතහැර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඉදිරිමහමැතිවරණයට ඉදිරිපත්වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ වනවිට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරය දරන බැවින් ඔහුට සහය දක්වන පිරිස් පවසන්නේ විපක්ෂ නායකයා සිටිය යුත්තේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන බවත් මේ හේතුවෙන් මෙතෙක් තරඟ වැදුණු හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයට පැමිණිය යුතු බවයි .


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka