gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයට: ජෝන් තහවුරු කරයි

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍යවල පලව ඇති පුවතේ සත්‍යතාවයක් ඇතැයි ජෝන් අමරතුංග මහතා මාධ්‍යට පවසා තිබේ.

මීළඟ වාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස එම සංවිධානය වෙතින් යෝජනා කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත් අමරතුංග මහතා මාධ්‍යට පවසා ඇත.

එමෙන්ම එම තනතුර භාර ගැනීම වඩාත් සුදුසු බව තමාගේ පෞද්ගලික අදහස බවත්, සඳහන් කර ඇති මන්ත්‍රීවරයා ලෝක මට්ටමින් බලපෑම් කළ හැකි එවැනි තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීම රටට ඉමහත් ලැබෙන්නක් බවත් පවසා තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka