gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට සුබ පතා ඉදිකළ තොරණ ජනපති නියෝගයෙන්ම ගැලවේ !

නාධිපතිවරයාට සුබ පතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේම නියෝගයක් මත ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ඉදිකරන ලද මෙම තොරණ ඉදිකර තිබුනේ ජනපතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ සුබ පතමිනි.

ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා නැවතත් කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා පැමිණෙද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka