gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ජනාධිපති වූ පසු දින දෙකකට වතාවක් මාධ්‍යවේදියෙකුට අඩත්තේටම් කලා.. දැනට 13යි.. එන ඡන්දෙදි බලාගමු

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී දින විසි හයක් ඇතුළත මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකුට අඩත්තේට්ටම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නුවන් නිරෝධ මහතා සඳහන් කළේය. ඒ අනුව දින 2කට වරක් මාධ්‍යවේදියකුට හිරිහැරයක් සිදුව ඇති බවද ඔහු පැවසුවේය.

මේ දෙස බලා සිටින රටේ බුද්ධිමත් ජනතාවක් මීළඟ මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පිළිතුරු දෙනු ඇති බව ද ඔහු කියා සිටියේය.

ෆේස්බුක්, ට්විටර් මාධ්‍යවේදියෙක් වූ තමන්ද මෙම දින 26 ඇතුලතදී අඩත්තේටමට ලක් වූවෙකු යයිද ඔහු සදහන් කරන ලදී.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka